:yes:
මාත් කතෝලික භක්තියෙක්. එත් උන්වහන්සේ ගැන තියෙන්නේ ලොකු භක්තියක්.
ඒවගේම උන්වහන්සේගේ අපවත් වීම ලොකු දුකක්.:(
මටනම්
"සෝභිත හාමුදුරුවො සැබෑ දේශප්‍රේමියෙක්."
රට වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් රටේ අනාගතය වෙනුවෙන්
තමන්ගේ හෘර්ද සාකෂියේ හඩ අව්‍යාජව ඉදිරිපත් කළා..
ඒ වෙනුවෙන් නිරතුරුව පෙනී සිටියා...