ආයුබෝවන් එළකිරි.com

jude.bandara

Member
Dec 8, 2007
29
2
3
ආයුබෝවන් එළකිරි.com

Hey Bro's!! :cool:

I'm new to talk with you :yes: but not new to elakiri ;)
While wishing senal7 "Joy & happiness as you begin a new chapter in your life."on his leaving i take over from here with my first thread.

& Now

IS1tQA.jpg


It's begun!!!
:yes::confused:;):D:love::rolleyes::angry::P:rofl::baffled::oo::dull::no::frown::nerd::no::shocked::sorry::cool::lol:

(කඩ්ඩ හරිද මන්දා..:oo: අවුලක් නැ එලකිරිය නේ..;))
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල සාදරයෙන් පිළිගන්නවා.
    පට්ට පරණ එකව්න්ට් එකක් නේද, ඉස්සරහට එලකිරියේ ඇක්ටිව් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වෙල්කම් කියන්නත් මොකක්ද වගේ:baffled:...

    මං එන්න අවුරුදු 8ට කලින් ඇවිත් තියෙන්නේ...
    ඒ අතින් මටයි වෙල්කම් එක දෙන්න ඕන..:D

    කමක් නෑ වෙල්කම්:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19251695 said:

    මේ කව්ද අලුත් එකෙක් නේද? කමක් නෑ වෙල්කම් කියලා පිලිගන්නවා මචං :frown:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හත්වලාමේ...
    උඹට වෙල්කම් කියන්න නෙමේ වටින්නෙ....
     

    jude.bandara

    Member
    Dec 8, 2007
    29
    2
    3
    වෙල්කම් සිඤ්ඤෝරේ..

    එල එල සාදරයෙන් පිළිගන්නවා.
    පට්ට පරණ එකව්න්ට් එකක් නේද, ඉස්සරහට එලකිරියේ ඇක්ටිව් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

    welcomee mchnzzz

    2007 account ekak:baffled: Welcome :)



    hello hello :D

    වෙල්කම් කියන්නත් මොකක්ද වගේ:baffled:...

    මං එන්න අවුරුදු 8ට කලින් ඇවිත් තියෙන්නේ...
    ඒ අතින් මටයි වෙල්කම් එක දෙන්න ඕන..:D

    කමක් නෑ වෙල්කම්:yes:

    2007.. not bad.. Welcome..

    RePost බුවා;19251695 said:

    yako ubata cup ekak denna watinawa :P:rofl:

    Posts: 1
    Join Date: Dec 2007

    habai mata wada tikka passe. mama 2007 Jan

    Welcome back

    අමීගෝ..............

    හත්වලාමේ...
    උඹට වෙල්කම් කියන්න නෙමේ වටින්නෙ....


    කාලෙකට පස්සේ... ?? :D

    Thank you කට්ටියටම :yes:
    ඔව් මේක මගේ එකම account එක එළකිරියේ.. මුල්ම කාලේ ආවේම නැති තරම්. ඒ දවස්වල එළකිරිය මගේ වැඩවලට ඕන වෙලා තිබුනේ. පස්සේ මේකට එන එක නැවතුනා. අයිත් කාලයක් ගියාට පස්සේ නිතරම එන්න පටන් ගත්තා. කට්ටියම කරන හැම දෙයක්ම සැහෙන කල් මම daily ඇවිත් බල බල ගියා. එත් active member කෙනෙක් වෙන්න බැරි උනා. :sorry: උවමුනාවක් තිබුනත් ආවේ නැ මචෝ..
    ඉස්සරහට active member කෙනෙක් විදියට පුළුවන් වෙලාවට ඉන්න තමයි බලාපොරොත්තුව.:D

    ඇතුලේ වැඩටිකනම් එච්චර දන්නේ නැ. ඒ නිසා කට්ටියගෙම support එක ලැබෙයි කියල හිතනවා.
    :yes: