මන් මේ සිරාවටම කියන්නෙ මචන්.....පොර්න් බලන එක නවත්තපන්....අතෙ ගහන එක නවත්තපන්....වෙන උබට ආතල් දෙයක් හොයා ගනින්......දවස් අනූවක් හිටපන්කො එහෙම....ඔය ඔක්කොම ඇරිලා යනවා....මන් කිව්ව එක පිටිපස්සෙ තියෙන සයන්ටිෆික් බැක්ග්‍රොවුන්ඩ් එක කියන්න පුලුවන් උබ කැමති නම්......