සම්පත් බැන්කුවේ card centre
මචන් මන් ගාව තිබ්බ 2005 ගත්ත සම්පත් වෙබ් කාඩ් එකක්. මේ කාඩ් එක මන් 2011 විතර වෙනකන් පාවිච්චි කලා. ඊට පස්සෙ මන් මේක කැන්සල් කරලා. 2012 රට ගියා...මේ ලගදි තමා ආයේ ආවේ...ඇවිල්ලා මන් අකවුන්ට් එකක් ඔපන් කලා...මන් ඊයෙ මගේ විශ්ව එකට ගිහින් ලොග් වෙලා බලද්දි මෙන්න යකෝ තියෙනවා...