සම්පත් බැන්කුවේ card centre
මචන් මන් ගාව තිබ්බ 2005 ගත්ත සම්පත් වෙබ් කාඩ් එකක්. මේ කාඩ් එක මන් 2011 විතර වෙනකන් පාවිච්චි කලා. ඊට පස්සෙ මන් මේක කැන්සල් කරලා. 2012 රට ගියා...මේ ලගදි තමා ආයේ ආවේ...ඇවිල්ලා මන් අකවුන්ට් එකක් ඔපන් කලා...මන් ඊයෙ මගේ විශ්ව එකට ගිහින් ලොග් වෙලා බලද්දි මෙන්න යකෝ තියෙනවා ක්‍රෙඩිට් කාඩ් එකක්. රුපියල් 3400 ක නෙගෙටිව් බැලන්ස් එකක් එක්ක. බලද්දි මුන් ඒ කාලෙ ඉදලා කාඩ් එකට සර්විස් චාජ් එකක් අය කරලා. මන් කාඩ් සෙන්ටර් එකට කතා කරලා කිව්වම, කිව්ව ඕක ගෙවන්නම ඔනේ කියලා...මන් කිව්ව මන් ඕක ගෙවන්නම්..මන් හැබැයි අකවුන්ට් එකත් එක්ක කැන්සල් කර ගන්නව කියලා..කතා කරපු එකා කිව්වා "හා" කියලා...මට මචන් HSBC එකෙ ගොඩක් පරන ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා... කවදාවත් මට ඔහොම කතා කරලා නෑ....මට ඔය 3400 ගෙවල දාන්න පුලුවන්...ඒත් මගේ බල්ලවත් ඕක ගෙවන්නේ නැහැ. මන් යනව Financial ඔම්බුඩ්ස්මන් ගාවට complaint එකත් එක්ක...උබලත් පරිස්සම් වෙයව්......තව එකක් මුන් මට මෙච්චර කාලෙකට ගෙදරට ලියුමක් වත් එව්වෙ නෑ. අඩුම ගානෙ කාඩ් එක expire උනාට පස්සෙ අලුත් කාඩ් එකක් එවන්න එපැයි...එහෙම වත් නෑ..