මචංලා.
මං ගොඩක් කල් ඉඳන් හිතාගෙන හිටපු දෙයක් මේ.
මම මුස්ලිම්. මං එළකිරි එකේ 2006 ඉඳලා ඉනන්ව.
මං කැමැතියි. සිංහල අයට මුස්ලිම් එවුන් ගැන තියෙන ඇත්ත ප්රශ්න වලට උත්තර දෙන්න. ඒ වගේම ඔයාලගේ ප්රශ්න සාකච්ඡා කරන්න.
මං මේ සතියේ video එකක් හදන්න ඉන්නේ. ඒ ප්රශ්න වලට උත්තර දෙන්න. මූණ පෙන්නගෙනම කරානම්...