4න් එක අවුල් කියන්න එපා. ෆෝන් එකේ මෙමරි, කැමරා, wi-fi , gps , auto rotate, proximity sensor සහ ඩොල්බි සවුන්ඩ් කියන ෆීචර්ස් හොදට වැඩ කරනවා නේද??
එකම කේස් එකට තියෙන්නේ LG firmware එක එච්චර ස්ටේබල් නෑ. ඒක නිසා එක පාර වැඩ ගොඩක් කරන්න ගියොත් ස්ටක් වෙනවා. ඒක දැනගෙන පාවිච්චි කරොත් හරි
පොඩ්ඩක් නෙට් එකේ...