තරින්ද 76 ට ලොකු ප්‍රශ්නයක්~

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ආහ්. එහෙමත් සීන් එකක් ද ?
    මේක කවදා ඉදලා ද ? මම ඊයෙ ත්‍රේඩ් එකකත් ඒ කියන යාලුවාව දැක්කා..
    කමෙන්ට් කරලා තිබ්බා..
    කොහොම වුනත්.. මේ වගේ දෙයක් එළකිරි අඩවියට වුන පලවෙනි පාර නෙවෙයි නේ..
    ඇත්තටම ඒ වගේ ක්‍රියාවක් කරන්නේ ඇයි කියලා තවම හිතා ගන්න බෑ..
    ඒ වගේ දෙයක් කරලා තමන්ගේ විරත්වය පෙන්නුම් කරන්න වෙන්න ඇති ..
    බොහෝ දෙනෙක් උත්සහ කරන්නේ..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    thread eka dapu kingdewi tath reply karapu, PM karapu okkomata thank you... mata FB nathi unata wada deyak ada una...mekata nam kisi dukak na :no: mama Elakiri.com ekata kisi weraddak karala naa..kaath ekkawath kisi amanapekuth naa..mata okkomalama yaluwo :)
     
    wedak na machan owa katha karala :)
     
    • Like
    Reactions: Mal Baba

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    thread eka dapu kingdewi tath reply karapu, PM karapu okkomata thank you... mata FB nathi unata wada deyak ada una...mekata nam kisi dukak na :no: mama Elakiri.com ekata kisi weraddak karala naa..kaath ekkawath kisi amanapekuth naa..mata okkomalama yaluwo :)

    Api Innawa Dukata Sepata! :yes:
     
    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    thread eka dapu kingdewi tath reply karapu, PM karapu okkomata thank you... mata FB nathi unata wada deyak ada una...mekata nam kisi dukak na :no: mama Elakiri.com ekata kisi weraddak karala naa..kaath ekkawath kisi amanapekuth naa..mata okkomalama yaluwo :)
    thawath kawru hari ohoma hack kara kiyala daala thibba machan,hoda pass ekak daagena nodanna ewun daana links walata noya hitapan machan:)
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    thread eka dapu kingdewi tath reply karapu, PM karapu okkomata thank you... mata FB nathi unata wada deyak ada una...mekata nam kisi dukak na :no: mama Elakiri.com ekata kisi weraddak karala naa..kaath ekkawath kisi amanapekuth naa..mata okkomalama yaluwo :)

    so sorry machan ay meken magul ganna epa:no::no:
     
    SLSUN

    Member
    යකො ලංකාවට ගිය කලක් මේන්න
    හැකර්ල වැහිවැහැල නේ
    Crying01.gif
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    me mageth ekka den chat karanwa ... fb eke awulak nam penna ne ... key logger ekak dala wage apahu :angry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mage FB account eke inna EK yaluwo mawa eken remove karanna ... my account hacked !! :(

    දැනුයි මේක දැක්කේ බං.. මාර සීන් එකක්නේ... උඹ පොඩ්ඩක් කල්පනා කරලා බලපං කොහ්මද කියලා ඔය සීන් එක වුනේ... මොකක් හරි කී ලොගර් එකක් වෙන්න ඇති..