කණගාටුයි ඔයාට වෙච්ච දෙයට, මටත් ඔය වගේ අද්දැකීම් ගොඩාක් තියනව. ඔහොම රස්තියාදු වෙච්ච වාර ගාන මටවත් මතක නැති තරම් , ඒත් යාළුවා ඔය දේ ජීවිතේ එකතරා අවස්තාවක් විතරයි කියල හිත හදාගන්න. වෙන අය ජොබ් හොයල දෙනකන් ඉන්නත් එපා. ඔයාට හරි යන රස්සාවක් හම්බෙනකන් හරි ඔයාගෙම දෙයක් මහන්සියෙන් පටන් ගන්න, මගේ අදහස නම්...