කලවැල්ලාව පාලමේ කතාව
බුලත්සිංහල අපගෙන් ඇරයුම් ලැබ මේ පාලම ඉදිකිරීම සඳහා දහදිය හෙලූ කම්කරුවෝ මෙය විවෘත කළ හ. 1976 අප්‍රේල් 12
මෙන්න නියම මිනිස්සු. මේ දේශපාලකයින්ට මල් තියල වඳින්න ඕනේ. ජාතියේ අවාසනාවට මෙහෙම මිනිස්සු අද නැහැ. එහෙම හිටියනම් මේ රට ගොඩාක් ඉදිරියට ගිහිල්ලා.
කළු ගඟේ අත්තක් වන...