1. Yulya_Girl

    Ebay_වෙළඳාමේ_ලාභය

    godak thanks mage thred ekata reply kalata
  2. Yulya_Girl

    Ebay_වෙළඳාමේ_ලාභය

    ගොඩක් අය අහනවා කොහොමද මම සල්ලි ගෙන්න ගත්තේ ලංකාවට කියල. Ebay හරහා ගනු දෙනු සිද්ද වෙනවනම් අනිවාර්යයෙන්ම ඔයාට Paypal ගිණුමක් තිබිය යුතුම වෙනවා. මොකද සියලුම ගනු දෙනු සිද්ද වෙන්නේ පේපැල් හරහා නිසා. ලංකාවේ අයට තියන ලොකුම අවාසිය තමයි Paypal ලංකාවට ඇක්සෙප්ට් නොකරන එක. මම කරේ මගේ අයියා ඉන්නේ Australia...
  3. Yulya_Girl

    Ebay_වෙළඳාමේ_ලාභය

    එක යාලුවෙක් මට මැසේජ් එකක් එවලා තිබ්බා පේපැල් එකක් හදාගත්තේ කොහොමද කියලා. ලංකාවේ අයට පේපැල් දෙන්නේ නැහැ. මගේ අයියා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල . එයාගේ Ebay එකවුන්ට් එක හරහා තමයි ගනු දෙනු කරන්නේ. එයාට එහෙ PR තියනවා. එයාගේ Paypal එකට සල්ලි අවම එයා මගේ ලංකාවේ බැංකුවට සල්ලි එවනවා.
  4. Yulya_Girl

    Ebay_වෙළඳාමේ_ලාභය

    මම කිතුල් ගොල්ලෙන් අපේ ඩ්‍රයිවර් අන්කල් ට කියලා ගෙන්නවා ගන්නවා. ඔයාටත් ඕනේ නම් කියන්න.
  5. Yulya_Girl

    Ebay_වෙළඳාමේ_ලාභය

    මගේ Ebay වෙළඳාමේ ශුද්ද ලාභය මේක මගේ පළමු වෙනි ත්‍රෙඩ් එක. යාලුවනේ මේ තමයි මගේ ඊබේ වෙළඳාමේ පළමු ශුද්ද ලාභය. සම්පුරණ ලාභය රුපියල් එක් ලක්ෂ පනස් හත්දහකට ආසන්නයි. ගොඩක් අය නෙට් එකේ කාලේ නාස්ති කර කර ඉන්නවා දැකලා තියනවා. ඉතින් මේ වගේ වැඩක් කරලා අදායමක් ලබා ගන්න පුළුවන්. ඒකයි මම මේක එළකිරි එකේ...

    No contents