දෙමව්පියන් කන දරුවො
අපේ ගෙට පහල ගෙදර චරිත් පරිගනකයක් ඉල්ලා තම මවට මාස ගනනක සිට අපමන කරදර කරමින් සිටි බව මම දැන සිටියා. මුදල් අගහිගකම්- රටේ ලෝකෙ තත්වය-ඥාති අසල්වාසීන්ට ගරුකිරීම ගැන සතයකට වත් මායිම් නොකරන චරිත් තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ තම මව බයගන්වා හෝ ලබා ගැනීම සිරිතක්. ඔහුගේ මව කොන්ක්‍රීට්...