සුබ උදෑසනක් වේවා යාලුවනි.:)
මහ වැස්සක් වැහැලා වගේ:lol::lol::lol:
හොඳ අදහසක් හොද සාකච්චාවකින් තොරව අවසන් වෙලා වගෙයි:(.ලෝකය වටේම ඉන්න සමස්ත සිංහලුන් වෙනුවෙන් එබඳු දෙයක් වෙනවානම් මම පුද්ගලිකව කැමතියි.old hit thread එක මේ විදිහටම යද්දී මෙතනට මහන්සිවෙන හැමෝගෙම සහාය ඒ වැඩේටත් ලැබුනනම් එළකිරි එකේ නාමය...