දෙමව්පියන් කන දරුවො

දෙමව්පියන් කන දරුවො

අපේ ගෙට පහල ගෙදර චරිත් පරිගනකයක් ඉල්ලා තම මවට මාස ගනනක සිට අපමන කරදර කරමින් සිටි බව මම දැන සිටියා. මුදල් අගහිගකම්- රටේ ලෝකෙ තත්වය-ඥාති අසල්වාසීන්ට ගරුකිරීම ගැන සතයකට වත් මායිම් නොකරන චරිත් තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ තම මව බයගන්වා හෝ ලබා ගැනීම සිරිතක්. ඔහුගේ මව කොන්ක්‍රීට් වැඩපලක ඒ වයසේ ගැහැනියකට දරා ගත නොහැකි ඉතා දුෂ්කර රැකියාවක් කරන අතර සවස් කාලයේ අසල නිවසක බැලමෙහෙවරත් කරන්නේ තම 16 හැවිරිදි පුතාගේ ලෝකය ගොඩනගන්නයි.ඇය හැම වෙලාවෙම කියන්නේ අප්පා නැති අහිංසකයට කලහැකි උපරිමයෙන් සලකන බවයි.මේ ආදරය තුරුම්පුවට ගන්න චරිත් තම වයසේ පාප මිත්‍රයන්ගේ බස් අනුව ගෙදර හැසිරෙන්නේ මදාවියෙක් වගෙයි.
කෙසේ හෝ මවගේ කරාබු ජෝඩුවත් උකස් කර තව හත් අට තැනකට ණය වී ඊයේ පරිගනකයක් ගෙනාව.දන්නවද ගනන ? 84.000ක්.(COR2DUO E 6700-320GB HDD-19 LCD MONITOR-2GB RAM-NVIDIA GF7900-DVD WRITER-)සංගීත- ගේම් විනෝදාස්වාද උපාංග කීපයක්ද මෙයට ඇතුලත්.
සාමාන්‍ය පරිගනක දැනුමවත් නැති දරුවෙකුට මොකටද මේ තරම් ලොකු පරිගනකයක්.දුක නොදී දරුවන්ට ඔහේ හැදෙන්න දෙන එකේ වරදක්ද?තම අසරන දෙමව්පියන්ට මේ වගේ දරාගන්න බැරි බර පටවන්නේ ඇයිද කියා හිතා බැලිය යුතුයි.අවශ්‍යතාවයට වැඩි යමක් ගන්න එක තමන් හරි හම්බකරන කාලෙකවත් නොකල යුතු අපරාධයක් කියලයි මට හිතෙන්නේ. ඔබත් කවදා හෝ දෙමාපියන්ට මේ වගේ බරපටවලා තියනවද?
 
uajanath

Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    Machan Mu ape malli kenek una nam ehema okawa marala hanganawa yakoooo...

    dawasak ape ammath ekka mala panala mama mehema kiwwa (paw denne nathuwa innawada) kiyala>?????????????

    ape ARMY eke inna ayyayalaa 3n 1k gedara awilla hitiye .... u ea wenakota niwaduwata gedara awilla hitiyeeeeeee ....... u mata gahapu para mage issaraha dath deken eka dathak madin kadila giyaaa...... mata 2.30Hour sihi nathuwa hitiyaaaa.....

    dan nam ithin datha hadala thiyanne datha hadanna Rs 22000 giya............

    Mama eda indala ape ammata wachanayakin banala na ban thama
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ගිය ආත්මේ අම්මා ළමයාට ණයකාරයෙක් වෙලා ඉන්න ඇති මේ ආත්මේ ළමයා හින්දා ඔහොම දුක් විදින්න.. :( :( :(
     
    [DC]ASW

    Member
    Jan 2, 2009
    2,158
    17
    0
    Sri Lanka
    ado mara duka kathawak machan mage hitha hodatama riduna bang meka ahala
    e kolloa koheda inne apita karunu tikak pehedili karala denna puluwan weyda machan aniwa api eka karanna oni ape yuthukamak bang eka. (paw amma bang very sad story )
     
    Machan Mu ape malli kenek una nam ehema okawa marala hanganawa yakoooo...

    dawasak ape ammath ekka mala panala mama mehema kiwwa (paw denne nathuwa innawada) kiyala>?????????????

    ape ARMY eke inna ayyayalaa 3n 1k gedara awilla hitiye .... u ea wenakota niwaduwata gedara awilla hitiyeeeeeee ....... u mata gahapu para mage issaraha dath deken eka dathak madin kadila giyaaa...... mata 2.30Hour sihi nathuwa hitiyaaaa.....

    dan nam ithin datha hadala thiyanne datha hadanna Rs 22000 giya............
    AMMALAGE HITHA RIDENA WACHANAYAK KIWWATH EKA MAHA PAPAYAK BAN.:(
     
    ado mara duka kathawak machan mage hitha hodatama riduna bang meka ahala
    e kolloa koheda inne apita karunu tikak pehedili karala denna puluwan weyda machan aniwa api eka karanna oni ape yuthukamak bang eka. (paw amma bang very sad story )
    මේ පෝරිසාදයා කාටවත් ඇහුම්කන්දෙන එකෙක් නෙවෙයි බං.හාමුදුරුවන්ටත් නැති තැන කතා කරනනේ ග...ගෙඩියා කියලා