මගේ ක්රෝම් එකේ හැන්ග් අවුට් ටැබ් එක ක්රැෂ් වෙනවා බන් සැරින් සැරේ. ඒක හැම තිස්සේම වෙන්නේ නෑ, නමුත් කවුරු හරි එක්ක දිගටම චැට් කරගෙන ගියොත් ටික වෙලාවක් වගේ මුළු හැන්ග් අවුට් ටැබ් එකම ක්රැෂ් වෙනවා, ජීමෙල් ටැබ් එක ඔපන් කරලා තිබ්බොත් ජීමෙල් එකත් ක්රැෂ් වෙනවා ඒකේත් හැන්ග් අවුට් තියෙන නිසා. :no: මේකට...