කිශානි සමඟ නැඟිටිමු!!!
කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්
සීවරං දෙයියනේ, අපේ පුලතිසි දෙයි හාන්දුන්ට ග්ලවුස් නැතිව අතට අත දුන් උත්තමාවිය ඉස්සරහා...