Hitan Mega Thread

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඒරොප්ප නාකිච්චි වදින ගාථාව
    2vbvqyg.jpg

    ඒරොප්ප රාජිනි නාකින් පස්o
    හිටo ගෑනින් නිවට දිනන්o
    තුනට නැවියන් ලොවන් පස්o
    හිට සිරික්කන් සමයන් පබයන්
    :lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,749
    31,576
    113


    මේකිට කීයක් දීලද මේක කියව ගත්තෙ හිටං? :lol:
     

    Anti BBC

    Member
    Feb 7, 2016
    36
    9
    0
    ජහපාලන ආණ්ඩුව වට්ටන්න හදන්න එපා!

    මා අසා ඇති කතාවක් මෙබඳු ය.
    වල්කමේ ගිය හාදයෙක් ගේ පුරුෂ නිමිත්ත කුණු වෙන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව ඔහු බටහිර ප්‍රතිකාර සඳහා යොමු වී තිබේ. එවිට අදාළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, පුරුෂ නිමිත්ත කුණු වෙමින් තිබෙන නිසා, කපා ඉවත් කළ යුතු බව ය. එයට සෑහෙන මුදලක් අවශ්‍ය බව ද පවසා තිබේ.
    ඉන්පසු, මේ අකරතැබ්බයෙන් ගැලවෙන්නට, ඔහු දේශීය වෛද්‍ය උපදෙස් පතා ඇත. එහිදී ඔහුට, මෙවැනි රෝග සුව කරන ප්‍රකට දේශීය වෛද්‍යවරයකු ‍පිළිබඳ ‍තොරතුරක් දැනගන්නට ලැබී තිබේ.
    ඔහු සොයා ගෙන ගොස් සිදුවීම පැවසුවේලු.
    තත්ත්වය බරපතළ වෙමින් තිබෙන නිසා, පුරුෂ නිමිත්ත කපා දමන්නට වෛද්‍ය උපදෙස් දී තිබෙන බවත්, ඔහු දේශී්‍ය වෛද්‍යවරයාට පවසා තිබේ.
    එහිදී දේශීය වෛද්‍යවරයා සහ රෝගියා අතර සිදු ව තිබෙන සංවාදය මෙබඳු ය.
    'මේක කපලා අයින් කරන්න කිව්වා'
    'ඔව්'
    'ඒ මොකටද?'
    'ඇයි වෙදමහත්තයෝ,...කපන්න ඕන නැද්ද?'
    'මේක මොකටද කපලා අයින් කරන්නෙ?'
    'අපොයි දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ'
    'ඒක නේ මං කිව්වේ, මේක කුණුවෙලා තියෙන තරමට, තව ටික දවසකින් ඉබේටම වැටෙනවා නේ'

    - කුමාර ලියනගේ
     

    Anti BBC

    Member
    Feb 7, 2016
    36
    9
    0
    කිශානි සමඟ නැඟිටිමු!!!

    කිශානි ජයසිංහ විජේසේකෙර රාජකීය ඔපෙරා හවුස් හි පොදු රාජ්‍ය මණ්ඩලීය නියෝජිතයකු ලෙස දෙවන එලිසබෙත් මහා රැජින ඉදිරියේ තනිව (solo) ගායනයෙහි යෙදුනු පළමු දකුණු ආසියානු ශිල්පිනියයි. - පුවතක්
    සීවරං දෙයියනේ, අපේ පුලතිසි දෙයි හාන්දුන්ට ග්ලවුස් නැතිව අතට අත දුන් උත්තමාවිය ඉස්සරහා මුලින් ම තනියෙන් හිටං සෝලෝවක් ගැයුවා කියන්නේ සුළුපටු දෙයක් ද? හරීම ලස්සනයි අනේ. මට නම් හිතා ගන්නත් බෑ. මගේ කන් දෙකේ අමාවතුර දැම්මා වගේ.. මා..ර ස්වීට්.... තනුවේ නියම ජර්මන් රසය දැනුණා... හිට්ලර් සරුත් මතක් වුණා... බුදු හාමුදුරුවෝ මැවිලා පෙනුණා... මාර දූතිකාවොත් පෙනුණා..
    මේ තරම් රටට කීර්තිය අභිමාණය නව නළු රසය ගෙනාපු ගායිකාවකට නේද තොපි සමච්චල් කළේ.... ජාතිවාදී පර ..ල්ලෝ... මෝඩ හරක්... කොපිට ගැඹුරු සංගීතේ විඳ ගන්න බෑ කියලා උගත් වැදගත් මිනිස්සු පළිද?
    හර්බට් රාජපක්ෂ, අමරදේව, නන්දාමාලනී වගේ අය කෙඳිරිගානවා වගේ ද යකෝ... කිෂානි සිංහ නාද කරන කොට? අනෙක රාජපක්ෂලාට පුළුවන් ද සිංදු කියන්න? මේ සිංදුවේ තනුවත් රාජපක්ෂලා ජර්මනියෙන් හොරකම් කරලා තියෙන්නේ.. පට්ට හොරු..
    කිෂාණි ඔයා සැලෙන්න එපා. කන්දක් බිරුවට බල්ලෙක් පාත් වෙන්න ඕන නෑ. එන වෙසක් පෝයට කලින් මෙන්න මේ සිංදු ටිකත් අර දන්නෝ බුදුන්ගේ කියපු විදිහට ම ගායනා කරලා දෙන්න පීස්.
    බුද්ධං සරණං ගච්ඡාමි
    ඇසේ මතු වන කඳුලු බිඳු
    බුදුනේ..බුදු පියාණෙනී
    ලෝනා මුණි රාජගේ
    අඩවන් වූ දෙනෙතින්
    දෙව්රම් වෙහෙරේ
    බුද්ධානු භාවෙන සිත්නෙත් පහන් වී
    ලා දළු බෝ පත් හෙමින් සැලනසේ
    වෙහෙරක් වගේ
    පාරමිතා බල පූජිත පූජිත
    අමා දහර
    වැලිතල අතරේ
    චන්චල අදුරු ලොවේ
    දන්නො බුදුන්ගේ
    දඹුලු ගලේ
    මල් සුගන්දේ ධම් සුගන්දේ
    කරුණා නදී
    ඇසේ මධුර ජීවනයේ ගීතා
    දුර පෙනෙන තැනිතලා
    අපේ ගමේ අත්තමලා සියාලාගෙත් කන් ඇහෙනවා අඩුයි. ඒ නිසා මේ සිංදු ටිකක් අර විදිහට ම සිංහ නාදෙන් ගායනා කොරලා දෙන්න පීස්.... මං ගමේ දන්සැලේ දානවාමයි මේ සිංදුවල කිෂාණි වර්ෂන් එක..

    උපුටා ගැනීම නාමල් උඩලමත්ත