ඔව් මේකත් key point එකක්. පහසුකම් අතින් වැඩි හින්දා හැමෝම බලන්නෙත් කොළඹම තමන්ගෙ බිස්නස් එකත් කරගන යන්න (එතනදි සේවකයන්ටත් කොළඹටම එන්න වෙනවා වැඩ කරන්න). අතික් පැත්තෙන් රජයේ ආයතන decentralized කරන්න අවශයි. පොඩි වැඩක් කරගන්නත් කොළඹටම එන්න වෙන අවස්තා තියනවා. කොහොම උනත් public transport හොඳට තියනවා...