1. someone95

    Lanka Comic Con 2017

    සිරාවටම.... ඔය අනිත් උන්ට කිය කිය ඉන්න උන්ට තියන්නෙ කතාව නවත්තල ජාතික වීරයො වගේ ඇඳගන යන්නනේ.(P.S: එහෙම කරත් අපි නම් ඒකෙත් වැරැද්දක් දකින්නේ නෑ, හොඳක් විතරයි). මාවල්/ඩී.සී වලට කඩේ යනව නෙවේ. මේකෙ උන්ට කැමති දේනෙ කරල තියන්නෙ.. ⁣ඒකෙ හොඳක් දකිනව නම් එච්චරයි..
  2. someone95

    Lanka Comic Con 2017

    SUPER BUMP
  3. someone95

    කොල්ලෝ නේ, රෝයල් නේ, ගොන්නු නේ

    හෙට හෙඩ් ලයින් එක.. "නව තාක්ෂණය යොදා ගනිමින් විභාග වංචාව සිදුකල සිසුවාට, එම ක්‍රියාව අගයමින් ජනාධිපති මෛත්‍රීපාල අතින් ලැප්ටොප් පරඝණකයක්" :lol: :lol:
  4. someone95

    Pol business

    Bump 🌴
  5. someone95

    MSc_දැනුම

    Bump 👨‍🎓
  6. someone95

    Enable _receiving_money_to_Sri_Lanka_through_PayPal

    මේ යන සිස්ටම් එක දැන් අපිට වෙනස් කරන්න බෑ බන්. :oo: කරන්න තියන්නෙ අපි තමන්ට කරගන මෙහෙන බේරිලා යන්න ඕනෙ නැත්තනම් තමන් ඒ තැනට ගිහින් වෙනසක් කරන්න ඕනෙ (දේශපාලනයෙන් හෝ වෙනත් පාලන ක්‍රමයකින්). :yes: මගෙ පෞද්ගලික මතය මම කියන්නෙ. ඔය උදඝෝෂණ කරල නම් හරියන්නෙ නෑ මචං.. සයිටම් කේස් එකටත් ඒකම තමයි බන්...
  7. someone95

    Enable _receiving_money_to_Sri_Lanka_through_PayPal

    මේකෙන් මචන් රජයටත් notify වෙන සීන් එකක් තියන්නේ.. ලංකාව අනිත් රටවල් එක්ක බලද්දි දියුණු වෙන්නෙ නැති එක අහන්නත් ⁣දෙයක්ද.. අනිත් රටවල් වලට මේවා ඇවිත් ඉවරත් වෙලා අවුරැදු ගානකික් තමයි අපිට එන්නේ.. ඉතින් මෙහෙ උන් මේව දන්නෙත් නෑ. වුවම⁣නාවෙන් හෙව්වොත් තමයි... කොහෙද ඉතිං බකකක.... :D පන්ඩිතයොනෙ ඉන්නෙ...
  8. someone95

    Photography

    Bump 📸
  9. someone95

    ElaKiri.com browser extensions

    BUMP ✊🏽✊🏽✊🏽
  10. someone95

    ඤාව් සින්දුව - Funny 😂 but Talented 💯

    ඤාව් කියලා බන්.. දක්ෂතාවය තමයි.. :rolleyes: :)

    No contents