ව්‍යාපාර සේව අල්ලලා දීපන්......................... දීලා කොමිස් එකක් ගනින්....
මට වෙබ් සයිට් හදන්න අල්ලලා දෙනවා නම් මම ඔයා අල්ලලා දෙන වෙබ් සයිට් එකෙන් 20%ක් ගෙවන්නම්.....
ග්‍රීන් රේ කොස්මැටික්ස්ලා 5%ක් දෙනවා එයාලාගේ නිෂ්පාදිත විකුණලා දුන්නෝත් (අරන් කඩවල් ටිකකට දාන්න)
ඔය වගේ එක එක කොම්පැණි වලින්...