මේ වගේ අවස්ථාවකට මුහුන දුන්නොත් මොකද කරන&#3530

Aug 18, 2011
6,147
788
0
කට ඇරියම අපේ නම් දත් දිව පෙන්නෙ උඹට මෝඩ කමත් පේනවද පොඩ්ඩක් සවිස්තරාත්මකව ඒ ගැන ප්‍රකාශයක් ඉදිරිපත් කොරොත්

:):) ඒක තමයි කිව්වේ 4 වසරට ගිහින් එන්න කියලා. එතකොට සිංහල බාසාවේ බාවිතාවන් ගැන ඉගෙන ගන්න පුලුවන්. :):)
මට සවිස්තර කරන්න කම්මැලියි. සම්බෝධියේ ඉන්න ඕන ඩයල් වලට දේවල් කියලා දීලා මට පුරුදු නෑ:):)
 
Aug 18, 2011
6,147
788
0
එළ හරකා;11934796 said:
loku ganan dana unta hodai unge ශෙයාර්ස් balanne share brokersla haraha ganta unge ganan enawa loku ganan dana unge ganan balagena thamai podi ganan dana unta inna wenne. udaharanayak nimal perera mokaka hari kotas ganawa kiuwoth okkoma eka passe duwanawa ekata uta set innawa apitatah wenne uge passen yanna koi wele ukotas naggala atha arinawada kiyala api danna. eka nisa apita egihillath loku labayak na hethuwa mokada dan lankawe share market eka kerakenne bohoma sulu pirisak athe. :dull:


:eek::eek: අද දාලා හෙටම ලාබ බලන්නේ නැතුව ටිකක් ඉවසපන්කෝ.
මාකට් එක තියෙන්නේ ටික දෙනෙක්ගේ අතේ නම් තමයි :yes::yes:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    බින්දු;11934827 said:
    ජලය පණ මෙන් සුරකිනු :no::no::rofl::rofl: ඕකව නාවලා වතුර නාස්ති කරන්න එපා

    බබා මාරු උනා:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බින්දු;11934817 said:
    :):) ඒක තමයි කිව්වේ 4 වසරට ගිහින් එන්න කියලා. එතකොට සිංහල බාසාවේ බාවිතාවන් ගැන ඉගෙන ගන්න පුලුවන්. :):)
    මට සවිස්තර කරන්න කම්මැලියි. සම්බෝධියේ ඉන්න ඕන ඩයල් වලට දේවල් කියලා දීලා මට පුරුදු නෑ:):)
    උඹ ඉස්කෝලෙ ගියාට භාෂාවේ ලියන හැටි වත් දන්නෙ නැති හැටි බලපන්
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ
    බින්දු;11934822 said:


    :eek::eek: අද දාලා හෙටම ලාබ බලන්නේ නැතුව ටිකක් ඉවසපන්කෝ.
    මාකට් එක තියෙන්නේ ටික දෙනෙක්ගේ අතේ නම් තමයි :yes::yes:

    iwasanawa ban ayyo salli thamai share brokersla haraha registrar unata un api dana podi ganan hedal karan nane ban laksha ganan danawanam rupiyalakin dekakin ganan wedi wunath awulak naban podi ganan dala eken ganak gannwa kiyana eka nam boruwak :dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එළ හරකා;11934848 said:
    iwasanawa ban ayyo salli thamai share brokersla haraha registrar unata un api dana podi ganan hedal karan nane ban laksha ganan danawanam rupiyalakin dekakin ganan wedi wunath awulak naban podi ganan dala eken ganak gannwa kiyana eka nam boruwak :dull:

    :baffled::baffled: බලමු. ටිකක් ඔප්ටිමිස්ටික් වෙලා ඉමු. :yes::yes:
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    mama karanne mulinma 50,000ka wage mudalaka nayak hoyagannawa. inpasse eken magema kiyala nishpadanayak karanna patan gannawa. example : karapincha tea bags wage.
    mahansiya wedi pura yodawala product eka hondata karanawa. gaththu naya mudala sampoornen wiyadam karanne nehe. baagayak wage thamai. ena maasa wala poliya gewannath epeye. aadayamak ganna behene gaththata passe ilanga maase.


    ithin inpasse kadawal 100k withara set karagannawa. ekakata packet 100k withara daanawa. samahara ewa 200k ganiy. samahara ewa 50k ganiy. avg eka kadekata 100k wge. mama Rs.50 gaane denne. eyala 65ta wikunai. godak kada walin cheques thamai denne. a nisa mata maasa 2k ara gaththa naye poliya gewanna wenawa ithuru karagaththu salli walinma. ilanga mase mama laksha 5k hoyanawa :)

    maasa 6k weddi gaththu nayath gewala amudrawya wiyadam gewala prawahana wiyadam gewala shudda laaba laksha 7k withara ganna puluwan :)

    uthsaha wanthayek innawa nam karala balanna. www.lk yaaluwa wenuwen mama demme me thread ekata adaala topic ekata.

    obata jaya!
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    Umbata puluwan machn 5% k wage sulu poliyakata salli ganna...:P...Ethakota mase poliya 25000k wenawa......Hadissiyak nam hondama widiha a ka..Hebei lebunu senin beranna o ne,neththam pukma puk...:rofl:Mata o na una nam mama karanne masa 6di puluwan uparima gana hoyanawa,madi paduwa poliyata ganimi...!(wena widihak nethi nisa):):)
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඕනෙනම් මම වැඩක් සෙට් කරලා දෙන්නම්..
    ෆෝන් ටිකක් විකුනලා දෙන්න පුළුවන් නම් ප්‍රොෆිට් එකෙන් බාගයක් දෙන්නම්....