පොඩි දෙයක් තියෙනව යාලුවනි දැන ගන්න. අපේ company එකත් ඔය ගොඩක් ඒවා වගේ පිටරට ලොකු company එකක IT වැඩ කරන එකක්. මහ ලොකු staff එකකුත් නෑ. එක මැනේජර් කෙනයි ඉන්නෙත්. පටන් අරනුත් වැඩි කාලයක් නෑ.
ප්‍රස්නේ මේකයි, මේකෙ මැනේජර් කාරයාට පොඩ්ඩ ඇත්තං මල පනිනවා. error එකක් bug එකක් අහු උනොත් ඔක්කොම ඉස්සරහ මහ...