1. KapZ

    DJ Dance Remixes Vol.1

    Thanks! :cool: 4+
  2. KapZ

    sampath web card

    බම්ප්
  3. KapZ

    ඇග බේරගෙන හොස්ටින්ග් ගමු-tutorial 2

    Maxxa post එක! කලින් එකට +4 දුන්නා. දිගටම ලියන්න. ජය වේවා!!
  4. KapZ

    ඩොමන් එකක් හරියට ගන්නේ කොහොමද? tutorial

    පට්ට පෝස්ට් එක! ගොඩක් වැදගත් උනා :cool: 4+
  5. KapZ

    පරිගණක ජාලකරණය පාඩම 3

    4+ for the good work!
  6. KapZ

    සෝමක්කගේ මොණර වාහිනිය….

    ඒකනෙ! මාත් අහු උනා ඔය සඟරාවට. කොල්ලෙක් බස් එකට නැගලා කියෝනව හෑල්ලක්. පැය බාගයක් විතර කියෝලා පත්තර 3ක් පෙන්නලා 30/= කිව්වා. මහ දවල් බස් ගානෙ කෑගහන එකා පව් කියලා මාත් ගත්ත බත් ඔතන්න හරි කියලා. වැඩේ කියන්නෙ පත්තර 3 ට 90/=ක් ගත්තනෙ. පරණ පත්තර නිසා මං හිතුවෙ 3 ම 30/= කියලා. :baffled::oo:
  7. KapZ

    ඉවත් කරමු

    හරි හරි දැන් දාලා පෝස්ට් එක තියන්න. කාට හරි වැඩක් වෙයි නෙ. පෝස්ට් එක මකන්න එපා :)
  8. KapZ

    =INDIAN ENGLISH=

    bump ;)
  9. KapZ

    ඉවත් කරමු

    මේක මගෙ blog එකෙන් උස්සපු එකක්. කැත වැඩ හොදේ...:frown::frown: :( http://kapzblock.blogspot.com/
  10. KapZ

    SLT ZTE router feedback?

    math giya sathiye gatta. 5250/= :cool:
  11. KapZ

    Massive Machines Ever Built

    Sis!
  12. KapZ

    Massive Machines Ever Built

    Nice! මම නම් කලින් දැකල නෑ. Rep දුන්නා
  13. KapZ

    classic english songs.......

    _iVWg5T7fXM I ♥ this!
  14. KapZ

    Salman, Jacqueline on the ramp at IIFA

    Wow Sanga you Rock!! :)
  15. KapZ

    A/L 2010 Time Table please??

    ඔය කෙහෙම්මලේ නෑනෙ. නෙට් එකේ හොයල හොයලා බැරිම තැන තමා මේකෙ දැම්මෙ :(
  16. KapZ

    A/L 2010 Time Table please??

    අයියෝ මොකක්ද හලෝ. කා ලඟවත් නැද්ද?
  17. KapZ

    A/L 2010 Time Table please??

    පොටෝ 1ක් අරන් දාන්න බැරි ද? :?
  18. KapZ

    A/L 2010 Time Table please??

    මේ අවුරුද්දෙ ඒ ලෙවල් කාල සටහන තියෙනව නම් දෙන්නකො. ලොකු උදව්වක්! :rolleyes:
  19. KapZ

    මෙන්න කෙල්ලට දෙන්න මරු GIFT එකක්

    මට කවුරු හරි ඕවා දුන්නොත් මම නම් එපා කියනවා. :yes:

    No contents