ඔන්න එක දවසක් රෑ කොල්ලෙක් කනත්තක් ලඟින් යනකොට සුදු ඇඳගත්ත ගෑනු කෙනෙක් ළමෙයෙකුත් එක්ක එතන හිටියලු. මේ කොල්ලව දැකලා ඇහුවලු "මල්ලි, මේ ළමයව පොඩ්ඩක් වඩා ගන්නකො.." කියලා.
කොල්ලා මූණ එහෙම පිහදාලා කිව්වාලු, "වෙන කාට හරි කියනවද නංගි, මම දිවයින පාඨකයෙක්!" කියලා. :)
එච්චරයි. :P