ඒ වගේ mail 1 forward කරන්න කියලා බැගෑපත් වෙන වගේම තර්ජනය කරන mails ඔයාලටත් ඕනෙ තරම් ලැබෙනවා ඇති. සමහර ඒවා forward නොකලොත් ලොකු අනතුරක් වෙනවා / GF/BF දාලා යනවා... ඔය වගේ රටේ නැති ඒවා කියනවා.
ඒ වගෙම සමහර ඒවා forward කලාම AOL වගේ සමාගම් වලින් ලෙඩ්ඩුන්ට සත 5 ගානෙ ලැබෙනවා කියලාත් කියනව නෙ.
මට නම් මේක මළ වදයක්! ඔය 1ක් වත් මම නම් forward කරන්නෙ නෑ.
ඔයාලා මේ කියන ඒවා පිළිගන්නවද?
Mail 1ක් forward නොකලා කියලා ඔයාලට මොනා හරි වෙලා තියෙනවද??
Mails forward කලාම සල්ලි දෙනවද?
-දැන ගන්නයි අහන්නෙ-

patta boruwak