කහ_මාමගේ_ඇටේ_පොලිෂ්
අපි කවුරුත් දන්නවනේ එදිරියගේ වැඩ?ඉස්සර තරුණයා පත්තරේ මම ගන්නෙම මේක කියවන්න ඉතින් ඒකේ තිබ්බ පට්ට කතාවක් මේ කියවපු අයට අයිත් කියවන්නයි නොකියපු අයට බලලා රස විඳින්නත් එක්ක තමා මේක දැම්මේ.......
"හරි හරි එහෙනම් තමුසෙ කියනවා ඇදලා ගත්තා දමල ගැහුවා මලක් පිපුනා මල පරවුනා"...