පළවෙනි පෝස්ට් එක
හැමදාම ගෙස්ට් කෙනෙක් විදියට ඉඳල එලකිරියෙ යන දේවල් බලනව හොඳ දේවල් අරගන්නව හැමදාම එහම ඉඳල හර්යන්නෙ නෑ අද හිතුන මටත් එලකිරියට එන්න මේකේ ඉන්න කොල්ලො හරිම වෙනස් එකිනෙකාට හරියට උදව් කරගන්නව අලුතෙන් ආපු එකෙක් උදව් ඉල්ලුවත් හැමෝම එකවගේ උදව් කරනවා වෙන එක තැනකවත් නොදැකපු එකමුතු කමක් මේ...