1. S

    Expert Option

    මචං කවුරැ හරි ඉන්නවද Expertoption.com වල binary option කරන අය. මේ site එකනම් regulated broker කෙනෙක්. withdrawals කොහොමද දන්නේ නෑ.
  2. S

    Pay Pal සල්ලි ගන්න ක්‍රමයක්

    උඹලා කිව්ව විදිහට මම hnb card එකට withdraw කරන්න ගියා ඒත් withdraw funds ගිය ගමන් bank account එකක් add කරන්න කියලා කියනවනේ. :confused::confused:
  3. S

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මගේ paypal account එක Philippine විදිහට හදපු එකක්. මේකේ එකතු වෙන සල්ලි ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බං.... මම bank account add කරන තැන මගේ payoneer USA bank account details දෙන්න ගියා ඒත් ඒක add කරන්න දෙන්නේ නෑ. උඔලා දන්න ක්‍රමයක් තියෙනවනම් කියපල්ලකෝ.
  4. S

    Pay Pal සල්ලි ගන්න ක්‍රමයක්

    Pay Pal සල්ලි ගන්න ක්‍රමයක් මගේ paypal account එක Philippine විදිහට හදපු එකක්. මේකේ එකතු වෙන සල්ලි ගන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද බං.... මම bank account add කරන තැන මගේ payoneer USA bank account details දෙන්න ගියා ඒත් ඒක add කරන්න දෙන්නේ නෑ. උඔලා දන්න ක්‍රමයක් තියෙනවනම් කියපල්ලකෝ.
  5. S

    ##LG G PRO 2## Unleashed the Beast

    BUMPooo
  6. S

    ##LG G PRO 2## Unleashed the Beast

    BUMB
  7. S

    ##LG G PRO 2## Unleashed the Beast

    BUMP
  8. S

    ##LG G PRO 2## Unleashed the Beast

    මේක G2 එකට වඩා හොදයි මචං. පොඩ්ඩක් Spec check කරලා බලපං.
  9. S

    ##LG G PRO 2## Unleashed the Beast

    65000/- තමයි ගාන. එහාට මෙහාට කර ගන්න පුලුවන්.:dull:
  10. S

    ##LG G PRO 2## Unleashed the Beast

    මේක ලොකු වැඩියි බන්. ඒකයි. :D
  11. S

    ##LG G PRO 2## Unleashed the Beast

    BUMP BUMP
  12. S

    ##LG G PRO 2## Unleashed the Beast

    Sorry ඉන්දියන් කාරයොන්ට දෙන්නේ නෑ:P
  13. S

    LG G PRO 2 එකක් තියෙනවා විකුණන්න

    65000/- කට දෙනවා මචං. ගන්න කෙනෙක් ඉන්නවනම් ගාන පොඩ්ඩක් එහා මෙහා කර ගන්න පුලුවන්. මේකේ original price එක check කරලා බලන්න කීයද කියලා. Way better than Note 3.
  14. S

    ##LG G PRO 2## Unleashed the Beast

    මේ මොකෙක්ද බං මේ. මම කියලා නෑනේ Brand New කියලා. අනික මම මෙතන price එක කියලත් නෑ. උඹට මොලේ කොලේප්පංද ??:rofl::rofl:
  15. S

    LG G PRO 2 එකක් තියෙනවා විකුණන්න

    LG G PRO 2 එකක් තියෙනවා විකුණන්න KNOCK Code™ 5.9" FULL HD IPS SUPER SLIM ZERO GAP TOUCH DISPLAY SNAPDRAGON 800 2.3GHZ QUAD-CORE PROCESSOR 13 MP OIS+ CAMERA 4k Video Support 3,200 mAh SiO+ Battery Dual Browser Natural Flash & Magic Focus and more..... Full Spec...
  16. S

    ##LG G PRO 2## Unleashed the Beast

    KNOCK Code™ 5.9" FULL HD IPS SUPER SLIM ZERO GAP TOUCH DISPLAY SNAPDRAGON 800 2.3GHZ QUAD-CORE PROCESSOR 13 MP OIS+ CAMERA 4k Video Support 3,200 mAh SiO+ Battery Dual Browser Natural Flash & Magic Focus and more..... Full Spec: http://www.gsmarena.com/lg_g_pro_2-6052.php Check LG...
  17. S

    LG G2 ගැන දන්න අය ඉන්නවද

    Thanks again. Machoo. Also waiting some more solutions. එක වෙලාවකට තමයි seen එක වෙන්නේ. සමහර වෙලාවට හරියනවා. සමහර වෙලාවට වැඩ කර කර ඉන්නකොට screen එක black වෙනවා.

    No contents