1. S

    LG G2 ගැන දන්න අය ඉන්නවද

    Thanks for all replies. Still waiting some more answers
  2. S

    LG G2 ගැන දන්න අය ඉන්නවද

    LG G2 ගැන දන්න අය ඉන්නවද මේකයි මචං ප්‍රශ්නේ. මම ළගදි LG G2 එකක් ගත්තා යාලුවෙක්ගෙන් ගත්තේ. මම අද radio එක අහගෙන ඉදලා screen එක on කරද්දී (double tap කරලා) එක පාරටම screen එක on වෙලා පස්සේ blackout වුනා. හැබැයි යටින් phone එක වැඩ. radio එකත් වැඩ කරනවා. නමුත් screen එක පෙන්නේ නෑ. ඊට පස්සේ මම...
  3. S

    ~~ Freelancers Club ~~

    මචංලා SEOCLEARK එකේ සල්ලි withdraw කරන method එකක් විදිහට MoneyGram පෙන්නනවා. ඒක අර පිටරටවල සල්ලි කෙලින්ම ලංකාවට එවන moneygram එකමද ?? කවුරැ හරි SEOCLEARK එකේ MoneyGram වලින් සල්ලි අරන් තියෙනවද ??
  4. S

    මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

    උඹ කතා කරන්නේ තනිකරම විද්‍යාව පැත්තේ ඉදන්. බුද දහමත් එක්ක ගනිද්දි විද්‍යාව කියන්නේ කිරි බොන පොඩි ළමයෙක් වගේ. විද්‍යාෙවන් ඇත්තටම කරන්නේ විශ්වයේ භෙෘතික දේවල් පිළිබදව පරීකෂණාත්මක විග්‍රහයක යෙදීම නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වැඩිපුරම යොමු වුනේ සත්ත්වයාගේ අධ්‍යාත්මික පැත්ත විග්‍රහ කිරීමට. ඒ නිසාම...
  5. S

    ~~ Freelancers Club ~~

    මචංලා SEOCLEARK එකේ සල්ලි withdraw කරන method එකක් විදිහට MoneyGram පෙන්නනවා. ඒක අර පිටරටවල සල්ලි කෙලින්ම ලංකාවට එවන moneygram එකමද ?? කවුරැ හරි SEOCLEARK එකේ MoneyGram වලින් සල්ලි අරන් තියෙනවද ??
  6. S

    <<<ඇත්තටම මු ඇදගෙන නානවාද?>>>

    මූ මේ කොහෙන් හරි ගැටගහගත්ත වචන ටිකක් rap කරලා කෑ ගහලා ඊට පස්සේ උඩ ගිහිල්ලා, නන්දා මාලිනී, අමරදේව මාස්ටර් ගැන කතා කරනවා. කටුස්සගේ කරේ රත්තරන් බැන්දා වගේ වැඩක් මම හිතන්නේ.
  7. S

    ....SEOCLERKS....

    කවුරැ හරි ඉන්නවදෝ :nerd::nerd:
  8. S

    ....SEOCLERKS....

    මචං කවුරැ හරි SeoCleark එකේ MoneyGram වලින් සල්ලි withdraw කරපු එකෙක් ඉන්නවද ?? Money Gram කියන්නේ කෙලින්ම අපිට bank එකෙන් සල්ලි withdraw කරන්න පුලුවන්නේ. කවුරැ හරි ඉන්නවනම් කියපං.
  9. S

    PC Games Spots

    Thanks මචෝ. බලමු කොහොමද කියලා. මොකද සමහර තැන් වලින් අරන් ගිහින් දාන්න ගියාම එක එක case බං. ආයෙත් අරන් යන්න වෙනවා. ඉස්සර නුගේගොඩ CD විමන කියලා pot එකක් තිබ්බා ඒකනම් නියමයි. ඒත මම හිතන්නේ දැන් ඒක නෑ
  10. S

    PC Games Spots

    මචං නුගේගොඩ මහරගම area එකේ PC Games විකුණන්න තියෙන තැන් මොනවද ??. චාටර් ඒවා නෙවෙයි අවුලක් නැතුව PC එකට install කරන්න පුලුවන් DVD ගන්න පුලුවන් තැන්.
  11. S

    Fiverr Not working

    හ්ම් මම දන්නේ ‍නෑ මොනවා වෙලාද කියලා. මගේ Etisalat තියෙන්නේ. බලමු. restart පාරක් දාලා. Thanks මචංලා update එකට.
  12. S

    Fiverr Not working

    මචංලා අද දවල් ඉදලා fiverr site එක load වෙන්නේ නෑ නේද ??. මම browsers කිහිපයකන්ම බැලුවා. No Responds. අනිත් අයටත් එහෙමද ??
  13. S

    බඩු ඕනේ අය..... කියන්න

    We are the Intel Anti-Theft only Authorized Service Provider in Sri Lanka. Visit Our site Here
  14. S

    බඩු ඕනේ අය..... කියන්න

    පරණ Motherboard ‍ගේන එක පාඩුයි මචං. උඔලටත් පාඩුයි අපිටත් පාඩුයි. ලංකාවේ ඊට වඩා අඩුවෙන් ගන්න පුලුවන්.
  15. S

    බඩු ඕනේ අය..... කියන්න

    පහලින් තියෙන්නේ Cable වල විස්තරේ තමයි. බලපං ‍ගැලපෙනවද කියලා Main motherboard cable with a 20/24-pin connector, 19.3” (49 cm) long, permanently attached to the power supply One cable with two ATX12V connectors that together form an EPS12V connector, 22” (56 cm) long, permanently attached to the...
  16. S

    බඩු ඕනේ අය..... කියන්න

    උඹේ link එක වැඩ කරන්නේ නෑනේ මචං:dull:
  17. S

    බඩු ඕනේ අය..... කියන්න

    Elite එකනම් දැනට නෑ. Cooler Master Extreme 475w එක 7500 ක් විතර වෙනවා. Magnum Pro Powerlogic 375 750w එක 8300/= ක් විතර Corsair CX430M 80+ (CX500M) 430w එක 8300/= ක් විතර
  18. S

    බඩු ඕනේ අය..... කියන්න

    ඔව් අපේ Shop එක නුගේගොඩ තියෙන්නේ.
  19. S

    බඩු ඕනේ අය..... කියන්න

    ඔය මචං උං ගෙනාපු කලින් lot එකක prices වෙන්න ඕනේ. මොකද අපෙත් කලින් lot එකේ අපි 500GB දුන්නේ 5500 to 6500 වෙනකම්. ඒ lot එක සති දෙකකට කලින් විතර ඉවර වුනා. දැන් ‍ආයෙත් පොඩ්ඩක් Hard Disk ගණන් ගිහින්. උඹ එතන බලලා ගනිං හොදයිනම්. හැබැයි check කරලා ගනිං.
  20. S

    බඩු ඕනේ අය..... කියන්න

    Toshiba 7200rpm එක 8000.00 විතර වෙනවා.

    No contents