1. N

    Microsoft Server Exams

    අදයි දැක්කේ සුපිරි වැඩක් මචන් ''''''' අපි වගේ උන්ට මර වටිනවා බන්....''' පුළුවන් හැම වෙලාවකම අලුත් post 01 දාපන් මචෝ.,,,, අපි දිගටම බලනවා. ජය හෝ....!!!!!!!!!! :rofl::rofl::rofl::rofl::yes:
  2. N

    CCNA පා‍ඩම

    mage project1k thiyenawa aka tikak amarui petalenawa ake diogram1 enda ath harida kiyala suwar na aka hariyatama pehediliwa kiyanada therenne na. sahoo puluwannam mata mail addras1 mail karanada mekata ([email protected]) denda mama a eadapu diogram1 mail 1k dannam .
  3. N

    CCNA පා‍ඩම

    මොකක්ද router1 overlaps වෙනවා කියන්නේ ???????? 1 ම ip range 1( ex :192.168.1.0) ip address 2ක් router 1 ක් හරහා commiunicate කරන්ඩ බෙරිද ???? (192.168.1.3 / 192.168.1.4) :(:(
  4. N

    CCNA පා‍ඩම

    අයෙත් try ක් දෙන්ඩ අනිවාර්යෙන් ඊලග පාර ගොඩ යයි:rofl::rofl::rofl:. අපි බලන් උන්නේ එනකන් ජය හෝ....!!!
  5. N

    CCNA පා‍ඩම

    ikmanatama aluth padam dandoooOOOoo..oO:D:D:D:D
  6. N

    CCNA පා‍ඩම

    bump....!!!!!!!!!!!
  7. N

    CCNA පා‍ඩම

    මචන් දැන් අලුත් බැජ් 01ක් පටන් රන් තියෙන්නේ, මාර්තුවල පටන් ගතේ. මගේ යාලුවෙක් යනවා. apriyal මාසෙම වගේ නිවාඩු දීල තිබුනේ ඒක හින්ද තම මුල. දෙනාට 6k ඉන්නවලු. තව 4 ක් වගේ ගන්නවලු කියල ඌ කිව්වා. මාත් යන්ඩයි හිතන් ඉන්නේ , උබත් සෙට් වෙයන්.class full day 2ක් තියෙන්නේ tuesday & friday (8.30-4).:P:P:P
  8. N

    CCNA පා‍ඩම

    අපි බොක්කෙන්ම support
  9. N

    .::Elakiri Awards නාමයෝජනා Group 2::.

    අනිවා සහෝ ......
  10. N

    CCNA පා‍ඩම

    බොහොම ස්තුති යලූ ...... හොදට පෙහෙදිලි උනා. යලුගේ exam labs ටිකත් අනිවාර්යෙන්ම 100% සාර්ථක වෙන්ඩ අපිට මේ කරන පිනම ඇති....!!!! වෙලාවක් හම්බුනා ගමන්ම අලුත් පාඩම් දන්න. ජය හෝ!!!!!!!!!!!!!!
  11. N

    CCNA පා‍ඩම

    මචන් ඉකමනට අලුත් පාඩමුත් දාපන් අපි බලන් ඉන්නවා . ජය හෝ...........:rofl::rofl::rofl:
  12. N

    CCNA පා‍ඩම

    vrtual LAN 01 ද්හි සිදුවන ක්‍රියාවලිය ගැන පෙහෙදිලි කරලා දෙන්න :shocked::shocked::shocked:
  13. N

    CCNA පා‍ඩම

    BUMP..... :D:D:D ela ela digatama karan yamu////
  14. N

    CCNA පා‍ඩම

    ikmaninma aluth padam dannna api balan innawa..
  15. N

    CCNA පා‍ඩම

    godak sthuthi shoo dunnu sahayogeta
  16. N

    CCNA පා‍ඩම

    subnet mask 01 යි default mask 01 යි වෙනසක් තියනවද ඒ 2 න් ම කියන්නේ එකම දේ ද ? class full සහ class less ip address වල වෙනස මොකක්ද ?
  17. N

    CCNA පා‍ඩම

    subnet mask 01 යි default mask 01 යි වෙනසක් තියනවද ඒ 2 න් ම කියන්නේ එකම දේ ද ?
  18. N

    CCNA පා‍ඩම

    අලුත් post 01 දානකන් බලන් උන්නේ ,, දිගටම කරන යන්...:lol::lol::lol:
  19. N

    CCNA පා‍ඩම

    loke wate thiyena ROOT servers gena mata thawa widiwithara tikak kiyanawada :D:D:D
  20. N

    CCNA පා‍ඩම

    godak sthuthi yaluwa dunnu sahayogeta...........:):)

    No contents