]ඕක තමයි අපේ උන් ගොඩක් උන්ට වරදින තැන ,:confused: :confused: :confused: ගොඩක් උන් හිතන්නේ අනිවාර්යෙන් යන clz 1 ක english medඉ um වෙන්ඩ ඕන කියලයි , එත් අන්තිමට මොකුත්ම තේරිලා නෑ , අපිට තේරෙන සිංහලෙන් clz 1 කරගෙන ඉගෙන , පස්සේ net 1 ඕන තරම් තියනවා english medium um learning matirials . ඒවා use...