රනිල්ව ගෙදර යවමු
http://www.elakiri.com/forum/showthread.php?t=1711891
මහින්ද හොදයිනේ. මිනිහා ඉන්න කොට 512kbps එක 16mbps කරා, Internet ගාස්තු අඩු කරා, 25GB තිබ්බ එක 40GB ට කරා, තවත් ඉස්සරහට කරන්න හිටියේ. දැන් හිටන් ඇවිත් අපිට අරින්න හදන්නේ.. හිටන් ඇවිත් කෑම වල මිළ වැඩි කරා,වාහන මිළ වැඩි...