machanla udauvak one

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මගේ ඔෆිස් රුම් එකේ එකක් තියනවා. එකේ 30c හැබැයි මෙ කාමරේ වහලේ ස්ලැබ් එකක්. ස්ලැබ් එක රත් වෙන හින්ද කාමරේ කොහොමත් රස්නෙයි
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උෂ්ණත්ව මානයක් නෑ බං :no: :no:
කොහෙන්ද ගන්න පුළුවන් කීයක් විතර වෙයිද රසදිය නැති ඒව තියෙනවද ? :dull: :dull:
 
Phenol

Banned
May 14, 2015
255
41
0
machanla ubalage dedara usnathve keeyak vitarada?
ape gedara me davas vala 29c vage. eka shape da machanla?

උඹ ගෙදර උෂ්ණත්වමානයකුත් හයි කරලද තියෙන්නේ?

උෂ්ණත්ව මානයක් නෑ බං :no: :no:
කොහෙන්ද ගන්න පුළුවන් කීයක් විතර වෙයිද රසදිය නැති ඒව තියෙනවද ? :dull: :dull:

Other guy ප්‍රශ්නේ අහන්නේ Thread එක දාපු Chamath 2015ගෙන්. උත්තර දෙන්නේ WhiteWalker. උබල දෙන්නම (Chamath 2015 & WhiteWalker) එකෙක්ද ඇ? :confused: :D
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
Other guy ප්‍රශ්නේ අහන්නේ Thread එක දාපු Chamath 2015ගෙන්. උත්තර දෙන්නේ WhiteWalker. උබල දෙන්නම (Chamath 2015 & WhiteWalker) එකෙක්ද ඇ? :confused: :D

ඔව් ඔව් ඌ මගෙ ෆේක් එක්ක දැන් හරිද :rolleyes: :angry: :rolleyes: :angry:
 
other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Other guy ප්‍රශ්නේ අහන්නේ Thread එක දාපු Chamath 2015ගෙන්. උත්තර දෙන්නේ WhiteWalker. උබල දෙන්නම (Chamath 2015 & WhiteWalker) එකෙක්ද ඇ? :confused: :D

    ඔන්න උඹ අහගන්න යන්නේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උෂ්ණත්ව මානයක් නෑ බං :no: :no:
    කොහෙන්ද ගන්න පුළුවන් කීයක් විතර වෙයිද රසදිය නැති ඒව තියෙනවද ? :dull: :dull:

    ඩිජිටල් ඒවා තියෙනවා
    ගනන් නම් දන්නේ නෑ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔව් ඔව් ඌ මගෙ ෆේක් එක්ක දැන් හරිද :rolleyes: :angry: :rolleyes: :angry:

    පහුගිය නුලකත් එකෙක් ඔහොම එකක් කියල තොලොන්ච්චි උනා

    මේ එකවුන්ට් එක බෑන්වුනොත් ඊලගට දාන නම මොක්ද්ද?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    dawalta 28c,27c .night ekata 26c withara,digital ekak room eke thiyenne,rasadiya tharam sure karanna amarui
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    උෂ්ණත්ව මානයක් නෑ බං :no: :no:
    කොහෙන්ද ගන්න පුළුවන් කීයක් විතර වෙයිද රසදිය නැති ඒව තියෙනවද ?
    :dull: :dull:

    රසදිය නැති උෂ්ණත්වමාන ජාති ගොඩක් තියනවා බන්. දැන් මේසේ උඩ තියන පොඩි ඔරලෝසුවේ පවා ඩිජිටල් උෂ්ණත්වමානේ තියන එව්වා තියනවා වැහි වහල. ebay බලහන්.