දිව්‍යලෝකේ ඔරලෝසු
මේක දැම්මේ කාටවත් මඩ ගහන්න නෙමෙයි. කතාව හොදයි කියලා හිතුනු නිසා බෙදා ගන්න හිතුනා.
උපුටා ගැනීමකි
.
.
තම ජීවිත කාලය හොඳින් ගතකල ශ්‍රී ලාංකිකයෙක් මරණින් මතු දිව්‍ය ලෝකයේ දොරටුව අසලට සම්ප්‍රාප්ත විය. එහි දොරටුපාලයා ඔහු කැඳවාගෙන ඔහුට නියමිත ස්ථානය වෙත රැගෙන යන්නට වන්නේ ය. ඒ...