මෙන්න මචං මට හිතුනු දෙයක්. :lol:
සාමාන්‍යයෙන් ගෙදරක ඉන්නේ මිනිස්සු 4,5....ඒත් හිතපන් කුඹි කොච්චර ඇද්ද ?
අඩුම ගානේ 5000ක් වත්...
ගෙදර ඉන්න කුඹි සෙට් වෙලා රැට මිනිස්සුන්ට ගේමක් සෙට් කරොත්. උදහරනයක් විදියට නහය ඇතුලෙන් ඈටක් කරලා...( තාම හරියට සෙට් උනේ නැත්තේ ඈටක් කරන විදියක් තමයි :( )
ඔය විදියට...