ඔව් මචෝ අපිත් හොයන්නේ බලන්නේ නැතුව ගත්ත ,,පස්සේ හොයල බලනකොට තමයි දැනගත්තේ අපිට විතරක් නෙවේ
ගොඩක් දෙනෙක්ට මේවගේ දේවල් වෙලා තියනවා ..අපේ ගෙදර තියන DELL ලැප් දෙකයි refrigerator එකේ තවම warranty එවර වෙලා නැහැ ඒ උනාට දැන් මාර කෙඑස් එකක් වෙන්නේ warranty ඉවර උනහම .. දැන් අපිට කිසිම විස්වාසයක් නැහැ...