don't buy abans products | be aware with buyabans

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    you must think twice before buy anything from abans

    අබාන්ස් එකේ තියන බඩු නම් ගන්න එපා එපා එපා ...

    යාලුවනේ මේ අවරුදු කාලේ නිසා ඔයාල හුගදෙනෙක් ගෙදරට ඕනේ බඩු ගන්නවා නේද ..
    මම පොඩි දැනුවත් කීරීමක් කරන්නම් ඕගොල්ලෝ අබාන්ස් හොරුන්ගෙන් නම් බඩු ගන්න එපා
    LG ගන්නවානම් අබාන්ස් එකෙන් නැතුව වෙන තැනකින් ගන්න , අබාන්ස් එකේ තියන බඩු නම් ගන්න එපා එපා එපා ...

    අපිත් හොයන්නේ බලන්නේ නැතුව ඔක්කොම බඩු ගත්තේ ඔතනින් තමා ,TV , ඩෙල් laptop ,refrigerator ඔක්කොම ගත්තේ එතනින් ..
    මම කියන්නම් ඕගොල්ලන්ට ඔතනින් ගත්තොත් මොකද වෙන්නේ කියල ..

    මම මීට අවරුදු එක හමාරකට විතර කලින් ගම්පහ abans elite එකෙන් LED TV එකක් ගත්ත වැඩිම උනොත් දැනට අවරුදු එකයි මාස 8 ක් විතර ඇති
    ඕක ඉතින් වැඩ කරන්නේ නැතුව ගියා ( TV වලට දෙන්නේ අවරුදු 1ක warranty යක් ) ඒ උනාට අපි බඩුවක් ගන්නකොට එක මොකක්හරි උනොත් warranty කාලේ ඉවර උනාට service charge එකක් අරන් ඒගොල්ලෝ එක හදලදෙන්න ඕනෙනේ , මම ඉතින් කිව්වා අරගන තව අවරුදු දෙකක් වත්නැහැ කැඩුන කියල ,ඉතින් එතනින් කිව්වා ලගම තියන abans service center එකට දෙන්න කියල ,ඉතින් අපිත් බාරදුන්න abans service center එකට , ඉතින් ඔන්න සතියකට පස්සේ service center එකෙන් කියනවා TV එකේ පැනල් එකද මොකද්ද එකක් ගිහින්ලු එක හදන්න බැහැලු abans company එකෙන් එක ගෙන්නනේ නැහැලු .. TV එක අරන් යන්න කිව්වා ..

    දැන් යාලුවනේ අබාන්ස් එක ලංකාවේ තියන ලොකු company එකක් වෙලත් අපේ බඩුවක් කැඩුනම එක හදල දෙන එක ඒගොල්ලන්ගේ වගකීමක් නේද warranty ඉවර උනාට උන් ලංකාවට කැඩුන බඩු ගෙන්නනේ නැත්නම් ඒ company එකෙන් තියන වැඩේ මොකද්ද ?? අනික අපි සල්ලිදීල තමයි හදවගන්න බැලුවේ .මම කියන්නේ මේක warranty ඉවර උනාට තව අවරුදු 2කක් වත් ගිහින් නැහැ , ඒගොල්ලෝ මෙහෙම කරන එක සාදාරන නැහැ .
    ඒ දවස් වල තින්න අලුත්ම 32 inch LED TV එකක් තමයි ගත්තේ ..ඉතින් ඔන්න ඔහොම තමයි අබාන්ස් එකේ තත්වේ ..

    ඉතින් යාලුවනේ අවරුදු කාලෙට TV ගන්නවානම් අබාන්ස් හොරුන්ගෙන් නම් බඩු ගන්න එපා වෙන ඕනෙම තැනකින් ගන්න .

    මෙන්න මේක තමයි TV එක

    http://www.lg.com/au/tvs/lg-32LN541B

    Update 7/april/2016

    යාලුවනේ මම මේ පොස්ට් එක දාන්න හේතුවක් උනේ මම මුලින් කිව්වා වගේ මම ගත්ත LED TV එක අවරුදු 2 ඇතුළතත කැඩුන නිසා ..
    ඒවාගේම අබාන්ස් service center එකෙන් මට මුලින්ම කිව්වේ මේක කැඩුන කැලී ගෙන්නන්නේ නැහැ ඒකනිසා ගෙදර අරන් යන්න කියලා ,,වෙනත් කිසිදෙයක් මුලින් කිව්වේ නැහැ ,,එක නිසා ඇති උන කලකිරීමට තමයි මම මේක දැම්මේ ...තව දෙයක් අපේ ගෙදර ගොඩක් home appliances අරන් තියෙන්නේ අබාන්ස් එකෙන් ඊට අමතරව laptops තව එක laptop එකක වාරික 2කක් තියනව ඉවර කරන්නත් .එක නිසා මෙච්චර දේවල් අරගනත් අරවගේ එකපාරටම කරුණු හරියට කිව්වේ නැති නිසා තමයි මේක මම දැම්මේ ...ඇති උන කලකිරීම නිසා

    ඊට පස්සේ අබාන්ස් head office එකෙන් මට හරියට විස්තරේ කිව්වා යාලුවනේ ..ඒ ගොල්ලන්නට මේ කැඩුන කෑල්ල ගෙන්නන්න බැරි ,ඒක වෙනමම ගෙන්නන අමතරව වෙනම ගණනක් යන නිසා + shipping charges අන්තිමට ඔක්කොම ඉවර වෙනකොට TV එකේ වටිනාකමට වැඩිය ගණනක් යනනිසා කියලා . .නමුත් මේක මට මුලින්ම කිව්වේ නැහැ service center එකෙන් එකෙන් පැහැදිලිව ,,නමුත් අබාන්ස් head office එකේ නිලදරීනියක් කිව්වා පැහැදිලි කරලා . ඉතින් යාලුවනේ head office එකේ ඉන්න අය මට එක පැහැදිලි කරපු විදියට මුලින් අරහොල්ල කිව්වේ නැති නිසා තමයි මම එදා අරවගේ පොස්ට් එකක් දැම්මේ ,ඊට අමතරව අබාන්ස් එකෙන් මට සැලකීමක් විදියට ඕනෙනම් අලුත් TV එකක් ගන්න 10% වට්ටමක් දෙන්නම් පවා කියන්න කාරුණික උනා . ඉතින් යාලුවනේ මට කියන්න ඕන උනේ කව්රුත් වැරදි වැටහීමක් ලබාගන්න එපා ,මම මේක දැම්මේ මට මුලින් උන අසදාරණය ගැන කියන්නයි .නැතුව වෙනත් කිසිම කෙනෙක් අපහසුතාවයකට පත්කීරීමට නම නෙමයි කියන්නයි .
     
    Last edited by a moderator:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    owaa kiyala vadak na ban lankave harakta, 1000 k 2000 k
    adui kiuwoth tv ad yanavaa nam prasiddayi vage nam
    gu godak unath gani,

    abans eke badu gana loku kathandarayak thiyenav , sealed box
    nathuva kisi ekak ganna epaa, kisi thanakin
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    iyyo machan aparade ubata samsung TV ekak ganna thibbe
    Abans LG kiyanne INDIAN low quality product machoo
    anika samsung sinhagiri eka home appliances after warranty service is best !!
    call ekak dunnama gedaratama awilla hadala yanne ..oka ussagana yanna oneth naa..

    samsung sinhagiri is best machan after service
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,443
    113
    Auckland
    අබාන්ස් එකෙන් බඩුවක් ගත්තොත් අනිවා සොරි තමා
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    iyyo machan aparade ubata samsung TV ekak ganna thibbe
    Abans LG kiyanne INDIAN low quality product machoo
    anika samsung sinhagiri eka home appliances after warranty service is best !!
    call ekak dunnama gedaratama awilla hadala yanne ..oka ussagana yanna oneth naa..

    samsung sinhagiri is best machan after service

    agentla gennana samsung indian evaa, panasonic and sony vitharayi malaysia
    enne lankavata
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Abans unta ona salli witharai. Service eka ajuthai. Microwawe eke magnatrone eka gihin 15000k illuwa, game man Rs. 5000 ta hadala dunna
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    COMPLAIN එකක් දාපන් !!! :):yes: FACEBOOK එකින් හරි

    ඔව් මචන් එහෙම කරන්න ඕනේ .. මුන්ට එහෙම එකපාරටම නිකන් ඕන කිව්වා පලියට TV එක ගෙදර වැඩක් තියනවද බන්
    පෙට්ටියේ දාල තියන්න
    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අබන්ස් නොනා චාටර් වගේ.. හැබැයි මෙහෙම සීන් එකක් තියනව කොලුවො.. දැන් ඉස්සර වගේ ඉලෙක්ට්‍රික් බඩු ලොකේ රෙපෙයාර් කරනවා අඩුයි. කැඩුනා නම් විසික් කලා අලුත් එකක් ගත්තා.. ලන්කාව වගේ රටවලට මේක ටිකක් චාටර්, ඒත් ලොකේ දැන් උපරිම වාහනයක් උනත් අවුරුදු 5යි.. ජිවිත කාලෙම පට්ට ගහන්න දැන් සොනි එකෙන්වත් බඩු හදන්නේ නැ. වොරන්ටි පිරියඩ් එක දෙන්නෙත් ලීගල් සීන් නිසා..
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    owaa kiyala vadak na ban lankave harakta, 1000 k 2000 k
    adui kiuwoth tv ad yanavaa nam prasiddayi vage nam
    gu godak unath gani,

    abans eke badu gana loku kathandarayak thiyenav , sealed box
    nathuva kisi ekak ganna epaa, kisi thanakin

    ඔව් මචෝ අපිත් හොයන්නේ බලන්නේ නැතුව ගත්ත ,,පස්සේ හොයල බලනකොට තමයි දැනගත්තේ අපිට විතරක් නෙවේ
    ගොඩක් දෙනෙක්ට මේවගේ දේවල් වෙලා තියනවා ..අපේ ගෙදර තියන DELL ලැප් දෙකයි refrigerator එකේ තවම warranty එවර වෙලා නැහැ ඒ උනාට දැන් මාර කෙඑස් එකක් වෙන්නේ warranty ඉවර උනහම .. දැන් අපිට කිසිම විස්වාසයක් නැහැ උන්ගේ බඩුගැන
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    iyyo machan aparade ubata samsung TV ekak ganna thibbe
    Abans LG kiyanne INDIAN low quality product machoo
    anika samsung sinhagiri eka home appliances after warranty service is best !!
    call ekak dunnama gedaratama awilla hadala yanne ..oka ussagana yanna oneth naa..

    samsung sinhagiri is best machan after service

    අඩේ අපි මේක කියන කියන තැනට උස්සන්යන්න ඕනේ සිංහගිරි එකේ උන් ගෙදරටම ඇවිත් කරලා දෙනවනම් පට්ටනේ බන්
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,087
    9,351
    113
    iyyo machan aparade ubata samsung TV ekak ganna thibbe
    Abans LG kiyanne INDIAN low quality product machoo
    anika samsung sinhagiri eka home appliances after warranty service is best !!
    call ekak dunnama gedaratama awilla hadala yanne ..oka ussagana yanna oneth naa..

    samsung sinhagiri is best machan after service

    lg kiyanne indian brand ekak da ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    iyyo machan aparade ubata samsung TV ekak ganna thibbe
    Abans LG kiyanne INDIAN low quality product machoo
    anika samsung sinhagiri eka home appliances after warranty service is best !!
    call ekak dunnama gedaratama awilla hadala yanne ..oka ussagana yanna oneth naa..

    samsung sinhagiri is best machan after service

    samsung suttawal aran deela muwa thama amaruwe dannada hadanne :angry:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    අබන්ස් නොනා චාටර් වගේ.. හැබැයි මෙහෙම සීන් එකක් තියනව කොලුවො.. දැන් ඉස්සර වගේ ඉලෙක්ට්‍රික් බඩු ලොකේ රෙපෙයාර් කරනවා අඩුයි. කැඩුනා නම් විසික් කලා අලුත් එකක් ගත්තා.. ලන්කාව වගේ රටවලට මේක ටිකක් චාටර්, ඒත් ලොකේ දැන් උපරිම වාහනයක් උනත් අවුරුදු 5යි.. ජිවිත කාලෙම පට්ට ගහන්න දැන් සොනි එකෙන්වත් බඩු හදන්නේ නැ. වොරන්ටි පිරියඩ් එක දෙන්නෙත් ලීගල් සීන් නිසා..

    Tv ehema ganiddi realese karapu awurudda balala ganna. Maximum 2 years thamai product support eka ttiyenne(Company eken parts hadanne) abans eke waraddak nemei technology eka advance wena speed eka wadiy..
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    අබාන්ස් එකෙන් බඩුවක් ගත්තොත් අනිවා සොරි තමා

    ඔව් මචෝ මමත් දැන් දන්න උන් සේරටම කියනවා සීන් එක
    වැඩේ කියන්නේ සමහර උන දැනටමත් දන්නවා . දැනගන අපිට කියල නැහැ