චීනගේ ණය: උගන්ඩාවේ කථාවක්
මේක උගන්ඩාවේ කතාවක් උනාට, පොත පතේ, ඉන්ටර්නෙට් එකේ තිබිල කියවපු දෙයක් වත්, තුන්වෙනි හතරවෙනි පාර්ශවවලින් දැනගත්ත එකක්වත් නෙවෙයි. කෙලින්ම අදාළ උගන්ඩා පාර්ශවයෙන් ටිකක් වැඩිපුර කාල බීල සතුටින් ඉන්න වෙලාවක අහගත්ත කතාවක්.
උගන්ඩාවට ව්‍යාපෘති යෝජනා (project proposal) කිහිපයක්...