1. mdrc111

    ♦️මහජන බැංකුවෙන් දැනුම් දීමක්

    favorite එකට දාගන්නෙ ලේසියටනේ බන් ඒකට මොකටද otp favorite එකට ඇඩ් කරනකොට otp අහල තමා ඇඩ් කරගන්නෙ ඇඩ් කරගත්තට පස්සෙ otp වැඩක් නැහැනේ
  2. mdrc111

    අම්ම ගෙඩි කජු වගයක් ගෙනල්ල - ඉන්දියන් කජුලු

    මේ දවස්වල 1KG rs 6200 ක් වගේ වෙනවා
  3. mdrc111

    BEST Bank For a Debit Card

    People bank onlie app 2 kama eka supiri People wawe People pay
  4. mdrc111

    ලංකා බෙල් 4g

    ඒ වෙලාවෙම එනවා
  5. mdrc111

    ලංකා බෙල් 4g

    app වැඩ නැහැ තාම net වැඩ මම ගෙවන්නෙ cargils foodcity එකෙන්
  6. mdrc111

    ආගම් සහ කන්ස්ට්‍රක්සන් සීන් එක.......

    සල්ලි හම්බ කරන කෙනා තමා තීරනය කරන්න ඕන ඒ සල්ලි වියදම් කරන විදිය ඒක නිසා මේගැන කතා කරල වැඩක් නැහැ
  7. mdrc111

    Island wide power cut

    Yes
  8. mdrc111

    URGENT !!!!!!!!!!!!!!!!!!!!

    Up
  9. mdrc111

    zoom/whatsapp

    free තියෙන ඒවා මොනවද router එකට දාන්න බැහැ අනිත් ඒවගෙත් වැඩ කරන්නෙ නැතුව යනවා ------ Post added on 1707110191
  10. mdrc111

    zoom/whatsapp

    ------ Post added on 1707066182
  11. mdrc111

    zoom/whatsapp

    ඔව් WEB BROSWER එකෙන් ගියත් ඒ දෙක විතරක් වැඩ කරාම ඇති
  12. mdrc111

    zoom/whatsapp

    මට windows 10 තියෙන PC එකක zoom/whatsapp විතරක් වැඩ කරන්න හදාගන්න ඕන (වෙන කිසිම web එකක් වැඩ කරන්න නැතිවෙන්න) router එක ගෙදර අනිත් අයත් පාවිච්චි කරන එකක් Pc / laptop විතරක් හදාගන්න ඕන දන්න අය කියන්න බලන්න මේක කරන හැටි 1707029259
  13. mdrc111

    අඩුවට බ්‍රෑන්ඩ් නිව්

    අඩුවට තියෙන ඒවට ඇඩ්වාන්ස් දාන්න කියයි පරිස්සමින්
  14. mdrc111

    Questions TIN අංකය පිලිබද ගැටළුවක්

    1944 call කරන්න ඒ අය කියනවා
  15. mdrc111

    TIN athal

    කෝල් කරාම කියනවා මම අහගත්තෙ call එකක් දීල 1944
  16. mdrc111

    padeniya - kurunegala

    උදේ 4 ට විතර
  17. mdrc111

    padeniya - kurunegala

    මට කුරුණැගල පාදෙනිය පාරෙ තැනකට යන්න තියෙන්න රෑට බස් තියෙනවද කොළඹ ඉදල කොළඹ ඉදල දුරගමන් සේවා මොනවද යන්නෙ කුරුණැගල - පාදෙනිය හරහා ------ Post added on 1705751332
  18. mdrc111

    Questions lanka bell

    ඒකත් ඇත්ත හැබැයි

    No contents