අඩුවට බ්‍රෑන්ඩ් නිව්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,038
    27,687
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Ayesh Sachintha
     
    • Haha
    Reactions: Ayesh Sachintha

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    ඔය තියෙන්නෙ සේල් කාරයෝ දාපු ඇඩ්. ලීසින් එකක් දාද්දි ගෙවන්න ඕන මූලික ගෙවීම තමයි අඩුවට දාලා තියෙන්නෙ. ඉතුරු ටික ෆිනෑන්ස්. එතකොට ලක්ෂ 5ක් විතරවත් වෙයි.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    කුරුණෑගල මාවතගම පිලැස්ස උසාවිය අසල
    අඩුපාඩූ කිසිවක් නෑ
    පැයෙන් ලීසින් පහසුකම්
    මූලික ගෙවීමට ලක්ශ 2යි
    මුලු වටිනාකම ලක්ශ 6/30
    බයික් හුවමාරු කරනවා
    සුපිරියක් සොයන්නෙකුට
    යතුරු පැදි මිලදී ගැනීම සහ හුවමාරුව
     
    • Love
    Reactions: Candid-B

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕනෑම වහනයක් ගන්නකොට ඔන්ලයින් වගේම ඔය සෙල් වල ගෙවල් වල විකුනන්න තියෙන 10 - 15 වත් ලගට ගිහින් බලන්න .එතකොට හොද idea එකක් ගන්න පුළුවන් මිල ගැන ඒ වගේම වහනයක් හොදද නැද්ද කියල තනියෙන් බලන්න බැරිනම් අනිවාර්යෙන් දන්නා කෙනෙක් එක්කන් ගිහින් බලවන්න .කවදාවත් පෙනුමට දැක්කේ ගමන් ලෝකේ තියෙන හොදම එක හම්බුනා කියල හදිස්සි වෙන්න එපා.හැම තිස්සෙම ඊලග කැල්ල රසවත් තියරියෙන් වාහන බලන්න .ඔය දාල තියෙන ගණන් වලට ගන්න එපා