කතාව නම් ඇත්ත, සින්දු ෆ්රී දෙන්නෙ නෑනෙ නේද වෙන රටවල. ඔක්කොම තියන්නෙ යූ ටියුබ් එකෙන් කන්වර්ට් කරල දෙන ඔන්ලයින් සර්විසස්....
iTunes වගේ දෙවල් තිබුණත් අපි කවදාවත් ඒවගෙන් සල්ලි දීල ගන්නෙ නෑනෙ.. ෆ්රී ඩවුන්ලෝඩ් කරල දාගන්නවනෙ..
ගීතයෙ අයිතිකාරයට හම්බෙන දෙයක් නෑ.. Rignin tones වලින් තමයි..