මටත් කොච්චර වැඩ කරත් Desktop එකේ ෆීලින් එක නෑ..
අනික් එක Processing power එකට හරස් වෙන එකම දේ heat එකලුනෙ... Desktop වල එක දිගට කිසි අවුලක් නැතිව වැඩ කරන්න පුලුවන්.. ලැප එපා වෙනවා වෙලාවකට.. portable එක විතරයි වාසිය.. ඔන විදියට upgrade කරන්නත් බෑනේ..
මීටින් එකකට පොඩි වැඩ වලට මැක් බුක් එයා එකක්...