මෙහෙමයි, සාමන්‍යයෙන් හැම කෙනෙක්ම ඉගෙන ගත යුතු මූලික විශයන් තියෙනවා.
සාමාන්‍ය ගණිතය,විද්‍යාව, ඉතිහාසය, භාශා, ආගම. දේශපාලනය,වගේ
මේ දේවල් වලින් පස්සෙ අපි ඉගෙන ගන්නෙ රැකියාවක් කරන්න. නමුත් මේ තියෙන විදියට රැකියාවක් කරන්න ගොඩාක් වයස යනවා.
අපි කරන්න ඕන රැකියා වර්ගීකරයක් කරලා ඒ අනුව විශයන් තේරීම...