දුටුගැමුණු චරිතයට අතතැබීම

aragon

Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    ඔය ලිපියෙ තියෙන කාරණා ඇත්තමයි කියල හොදටම දන්න කෙනෙක් ඉන්නවද මචං
    මේව මෙහම ආවට ගියාට පිළිගන්න බෑ එකයි අහන්නෙ මචං:)
    ජයන්ත චන්ද්‍රසිරි තමා හරියටම දන්නේ ඇත්ත මොකක්ද කියල....
     

    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    මේ කතාව ඇත්ත නම් අනිත් අය කොහොම වෙතත් මෙච්චර කල් ජයන්ත චන්ද්‍රසිරි ගැන තියාගෙන හිටපු ආකල්පය නම් සෑහෙන බිද ‍වැටෙනව.:no::no::no:
    ලංකාවෙ ඉතිහාසය ගැන සෑහෙන පරයේෂණ කරපු කෙනෙක් මේ වගේ කතාවක් කියයි කියල හිතන්න අමාරුයි ව‍ගේ ..:oo:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මේ කතාව ඇත්ත නම් අනිත් අය කොහොම වෙතත් මෙච්චර කල් ජයන්ත චන්ද්‍රසිරි ගැන තියාගෙන හිටපු ආකල්පය නම් සෑහෙන බිද ‍වැටෙනව.:no::no::no:
    ලංකාවෙ ඉතිහාසය ගැන සෑහෙන පරයේෂණ කරපු කෙනෙක් මේ වගේ කතාවක් කියයි කියල හිතන්න අමාරුයි ව‍ගේ ..:oo:
    ඔව් මචන්, උඹ කියන කතව ඇත්ත තමා..ජයන්ත චන්ද්‍රසිරි ගැන අපි හිතගෙන හිටියෙ මේ විදියට නෙවේ නෙ..මේ කතව ඇත්තක් නොවෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා..අපි හරියටම දන්නෙ නෑනෙ මොකක්ද ඇත්ත කියලා..
     

    hasithw007

    Member
    Mar 31, 2009
    2,656
    11
    0
    මල කෙලියයි.. එතකොට නූතන දු‍ටුගැමුනුට මොකද්ද යන කල දසාව?:shocked::shocked::shocked::shocked::shocked:
     

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    meka ara lanka puwath kiyana eken ewana mail wagayak tiyenne. meke samahara dewal nam aththa namuth meken ewana mail wala tiyana dewal tikak anthagami wedi kiyala mata hitenawa. umbala kohoma hitanawada danne ne.