1. chamarams

    Kiribathgoda bike accident

    naraka welawa thamai .. bike wala yanna api ubala wage unta mewa hoda paadam ... api kocchara hodata pare diyath mewage dewal karana minissu gana awadanen yamalla
  2. chamarams

    GYM යමු : ~ Part I ~

    තැන්ක්ස් මචෝ .. මමත් උබ වගේ හාර්ඩ් ගේන කෙනෙක් මීට අවරුදු 3 කට කලින් මාස හයක් විතර කරලා ප්‍රතිපලයක් නැතිනිසා නැවැත්තුව බලනකොට මම කරලා තියෙන්නේ කිසිම දැනුමක් නැතිව . මට උබේ ප්‍රගතිය ගැන දැකල මාර ගැම්මක් අවේ , වැරදි නිවැරදි කරන් අයෙත් කරන්න ඕනේ අයෙත් මුල ඉදල හරියට කරන්න ඕනේ උබේ උදව් දිගටම ඕනේ...
  3. chamarams

    a kiyanne axio hybrid X (hybrid ) ekak push start , multifunction steering wheel fit karanna...

    a kiyanne axio hybrid X (hybrid ) ekak push start , multifunction steering wheel fit karanna puluwan da lesiyenma
  4. chamarams

    raththaran axio hybrid X grade ekak G grade karanna puluwan da?? X grade eka push start na...

    raththaran axio hybrid X grade ekak G grade karanna puluwan da?? X grade eka push start na, multifunction steering wheel na , climate control na kalekata passe X grade wikunanna amarui minissu G grade hoyanne
  5. chamarams

    Leadership and effective communication training.

    wistara PM karanna
  6. chamarams

    Zoom paint sprayer Help

    Thanks every one help me !!
  7. chamarams

    Zoom paint sprayer Help

    ela machoo
  8. chamarams

    Zoom paint sprayer Help

    matath repak deepan mewage post ekak dala wisthara hoya gaththata :lol:
  9. chamarams

    Zoom paint sprayer Help

    thanks machoo rep 10+
  10. chamarams

    Zoom paint sprayer Help

    addoo patta wistharayak ne uba deela thiyenne .. thanks machoo.. meka janel walat uluwasuwalai , lee (woods ) gedara gaanna puluwan ne ? (enamel paints , SEALER wage ewath gahanna puluwan ne ? ) mama ganna gahanna yanne SEALER thamai ban biththiwal nam roller eken ganne rep 10 +
  11. chamarams

    Zoom paint sprayer Help

    uba meka pawicchi karala thiyanawa da??? google search karala balapanko youtube video walath awlak na wage penawa ban sirawatama kiyapan meka awul ?? https://www.youtube.com/results?search_query=Paint+Zoom
  12. chamarams

    Zoom paint sprayer Help

    Hi Boys :) need small help menna me paint sprayer Item eka gaththa kawru hari innawa da?? meken paint wada tika karaganna puluwan ?? compressor , SPRAY GUN wenama rent ekata aran karadarai ban meken ekaparama goda daganna puluwanna niyamai help bro , pawicchi karapu aya innawa da???
  13. chamarams

    මාලු_export

    Machoo danna aya help karanawa adui .. matath poddak wisthara kiyanna puluwan da?? mamath podi yata patan aran padu hinda dan nawaththala thiyenne :(
  14. chamarams

    Risk අරන් Business කරන හැටි

    ලක්ශ 20ට අඩුවෙන් දවසකට ලේසියෙන්ම අවම 10000 පන්නල ප්‍රොෆිට් ගන්න පුළුවන් බිස්නස් එකක් ??
  15. chamarams

    ටයර් වල ගණන් කොහොමද

    ටයර් bump
  16. chamarams

    National Tourist Guide License

    Bump Machoo danna aya udaw karai
  17. chamarams

    සහෝදරයනි මට කෙලවුනා ..................

    දැනුවත් කලාට බොහොම පින් . බයවෙන්න එපා ඔබතුමා කාටවත් නරක දෙයක් කරලා නැහැනේ කව්රු හොහොම කිව්වත් කෙනෙක් වැඩක් අවංකව හරියට කරනවානම් එයාට කවදාවත් වරදින්නේ නැහැ ජයවේවා !!
  18. chamarams

    Think about this guys............

    මචන් මේක උබේ ඇත්තම ID එකෙන් දැම්මනම් නේද හොද ? මොකෝ මෙතන උබ හොදක් කියන්න ෆේක් වලින් දැම්මම creed අය්යටමයි නරක නාමේ වදින්නේ එළකිරි එකේ කව්රුත් දන්නව creed අය්ය හොර බොරු නැති genuine පොරක් කියල

    No contents