හේ හේ..මොකෝ...දවස සවුත්තුද??:rolleyes::rolleyes:
එපා වෙලද?? :confused::confused:
ඔන්න ඉතිං මෙ ත්‍රෙඩ් එක දාන්නේ ඔයාලගෙ දවස ගැන කතා කරන්න...අවුල්,පවුල්,අනිත් ඔනෙම රෙද්දක්...ඔයලගෙ දවස ඔයාලාට කොහොමද ගෙවුනෙ කියල අදහස් බෙදාගෙන රිලැක්ස් වෙන්න... :cool::cool::yes::yes: