ෆ්රී කෝල් ගන්න
අද මම කියන්න යන්නෙ කස්ටියටම වැදගත් දෙයක්...
මේක ෆ්රී කෝල් ගන්න විදියක්..හැබයි මෙකෙන් ගන්න පුලුවන් එක නුම්බෙර් එකකට එක පාරයි..

මුලින්ම කරන්න තියෙන්නේ මේ සොෆ්ට් කෑල්ල මෙතනින් බාගන්න..

බාගෙන ඔයාලගේ පී.සී එකට ඉන්ස්ටෝල් කරලා SIGNUP යන්න...
එතනට ගිහින් රටට දෙන්න ඔයාල ඉන්න රට...ඊට පස්සේ දෙන්න ඔයාලගේ දුරකථන අංකය...
දීලා ඔකේ කරහම ඔයාලට මැසේජ් එකක් එයි...එකේ තියනවා ඉලක්කම් 6ක කෝඩ් එකක්..අන්න ඒක අර පින් කියල තියන තැනට ගහන්න...ගහල එන්ට කරන්න...
වැඩේ හරි දන්..
දැන් කර්න්න තියේන්නේ ඔයාලට ගන්න ඔනේ කෙනගේ අ/න්කය ගහලා කෝල් එක ගන්න එක...
විනාඩි පහකින් කටි වෙයි...උනායින් පසේ සොෆ්ට් එක අනින්ස්ටෝල් කරලා මෙතනින් ආයිමත් බාලා දගන්න පීසී එකට...දාලා මේ පාර යාළුවෙක්ගේ අංකය ගහලා..යාළුවට කෝඩ් එක යවලා එයාගෙන් ඉල්ලගෙන ගහලා ආයිමත් විනාඩි 5 ගන්න...
මචන්ලා මේ විදිය නිකම් ආවට ගියාට කොල්ලටයි බල්ලටයි හැම එකාටම ගන්න යන්න එපා...

මම කියන්නේ උබලගෙ රට ඉන්න කතා කරගන්න විදියක් නැතුව ඉන්න එවුන්ට කතා කරපල්ලා....
එහෙම එවුන් ඉන්නවනම් උන්ට මෙ ක්රමේ කියලා දීපල්ලා..

හොදා කියලා හිතෙනවනම් මට රෙප් දීලම ගියාට කමක් නෑ

jayya mchan