පිරිමින් අතර යට කලිසමට ව්‍යවහාර වෙන වචනයක් තමයි "ජොකා".:yes: මේක ප්‍රසිද්ධියේ ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ නෑ පිරිමි උනත්. මොකද මේකත් කුණුහරුපයක් කියලයි හිතන්නේ.
කොහොම උනත් ජොකා කියන්නේ කුණු හරුපයක් නොවේ. ජොකා අපේ සිංහල ව්‍යවහාරයට එන්නෙ ජොකී (jockey) කියන ඉංග්‍රීසි වචනයෙන්.
හරි..පිරිමි යට...