මචංලා..මම පොඩි කම්පැනි දෙකක වැඩ කරනවා..මට පොඩි පර්සනල් ලෝන් එකක් ගන්න ඕන වෙලා තියෙනවා..එක කම්පැනි එකකින් මම ලෝන් එකක් ගත්තා..ඒක ඉවර වෙන්න තව අවුරුදු දෙකක් තියෙනවා.. ඒකෙ මගේ සැලරි එක 87500යි. ඒකෙන් තමා ලෝන් එක දාල තියෙන්නෙ. ඒකෙන් මාසෙට 35ක් වගේ කැපෙනවා.. මට දැනගන්න ඕන
1. මේ දවස්වල පර්සනල් ලෝන්ස්...