අඩෝ මම මට උන සිද්දියක් කියන්නේ , මම පොඩි බිස්නස් එකක් කරා එතකොට මට හෙන පොල්ලක් සෙට් උනා දෙමල පොරක් ගෙන් . ජාතිවාදී සීන් එකකට නෙමයි කියන්නේ , අපි හිතන් ඉන්න විදිය නෙමයි උන් හෙන කපටීයි පට්ට බොරු කියන්නේ
බලපන් ගිහින් යාපනේ , කිලිනොච්චි පැත්තේ සිංහල කියල දන ගත්තම RS 50 ත්විල් හයර් එකට Rs 300 ක්...